මෙරට විදේශිකශ්‍රමිකයන්ගේ නිතිය(විදේශිකශ්‍රමියන්ගේ රැකියා අවසරපත් සදහා වන නිති)හැටියට පිටත්ව යාමේදි විශ්‍රාම වැටුප ලැබිය යුතුය, සැම්සුන් රක්ෂනසමාගමේ තිබෙන පිටවිමේදි ලැබෙන රක්ෂනමුදල හැර හිගමුදල් කොටස කර්මාන්තශාලානේ ලබාගත යුතුයි. එනමුත් කර්මාන්තශාලාව විසින් නැවත පැමිනෙන බව පවසා හිගමුදල් නොගෙවන අවස්ථා ඇත.
출처 : mntv.net